Nationality Sri Lanka Name Prasanna Senarath | Religion Buddhist | |
Website | ||
Alma mater Nalanda College, Colombo |
Prasanna Shamal Senarath is the Opposition Leader North Western Province, Sri Lanka and the United National Party (UNP) Kurunegala District Leader.
නාරම්මල මයුරපාද කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා කොළඹ නාලන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමෙන් පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිය හදාරා එවකට නාරම්මල ප්‍රදේශයේ ජීවත් වූ දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසටත්, ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙසටත්, ප්‍ර දේශයේ සැමගේ සිත් දිනා ගත් මෙම තරුණයා රාජ්‍ය පරිපාලන, අත්‍යන්ත්‍ර සහ පේෂ කරුමාන්ත අමාත්‍ය ගරු යූ.බී විජේකෝන් මැතිතුමාගේ ඉල්ලීම පරිදි දේශපාලනය ආරම්භ කර එතැන් පටන් 1991 අලව්ව ප්‍රා දේශීය සභාවේත්, ඉන් පසු 1993 වයඹ දෙවන පළාත් සභාවේ සිට අඛන්ඩව මේ දක්වා අපරාජිත මන්ත්‍රී වරයෙක් ලෙසට විපක්ෂයේ සියලු තනතුරු තානාන්තර හොබවමින් විශාල අත්දැකීම් සමුදායක් ලබා සිටින, වයඹ ජනතාවගේ රණ හඬ ලෙස විරුදාවලිය ලත්, කිසි දිනක තමාගේ ඡන්ද දායකයාවත්, පක්ෂයත්, නායකත්වයත් පාවා නොදුන්, සැමදා තමාගේ ප්‍රථිපාදන දුගී දුප්පත් ජනයාගේ යහපත සඳහා වෙන් කල, වයඹ පලාතේ ජනතාව අතර දුගියාගේ හිතමිතුරා ලෙසටත්, මැරකම් ජඩකම් වලට එරෙහි වූ මේ නිහතමානී උතුම් දේශපාලඥ්ඥයා මොහුය